#StayHappening
Sat, 31 Oct, 2026 at 12:30 pm UTC+05:30

Handmade - Homemade Market

  • Colombo, Sri Lanka · Colombo
\u0da2\u0dd3\u0dc0\u0dd2\u0dad\u0dba \u0da2\u0dba\u0d9c\u0db1\u0dca\u0db1\u0dda \u0d94\u0db6\u0db8\u0dba\u0dd2 - Manage your Life by yourself \n\n\n Publisher / Host ජීවිතය ජයගන්නේ ඔබමයි - Manage your Life by yourself
Share
Handmade - Homemade Market
Advertisement
කොළඹ දී සුපිරි....
ඔබේ නිපයුම්, නිර්මාන වලට සුපිරිම අවස්ථාව ක්..............
Handmade - Homemade අතින් හැදූ - ගෙදර හැදූ ඕනෑම නිශ්පාදනයක් දහස් ගණනක් ඉලක්ක වෙළෙඳ පොළ ට (පාරිභෝගිකයන් පිරිසකට) හදුන්වා දීමට
මතක තියා ගන්න 31 October 2026.
� ක් සහන මිලට ප්�රදර්ශන Table Spaces, Stall s වෙන් කර ගැනීමට
මෙන්න
විකුණුම්කරුවන් සහ නිර්මාණකරුවන් ආකර්ෂණය කරගැනීමට (For Vendors & Creators)
ඔබේ දක්ෂතාවයෙන් ව්�යවසායකයෙකු වෙන්න!** ඔක්තෝබර් 31 කොළඹදී පැවැත්වෙන ‘Handmade - Homemade Market’ සඳහා දැන්ම ලියාපදිංචි වෙන්න. සහනදායී මිලට කුටි (Stalls) සීමිත ප්�රමාණයක් පමණයි! �
සුළු හා මධ්�ය පරිමාණ ව්�යවසායකයින්ගේ අවධානයට! නිෂ්පාදන කලාවෙන් ඉදිරියටම යන්න හොඳම වේදිකාව මෙන්න. කලාව, කෑම බීම, විලාසිතා ඇතුළු ඕනෑම අංශයකින් කුටියක් වෙන් කරවා ගැනීමට දැන්ම WhatsApp කරන්න. �
වෙනස්ම විදියේ Shopping අත්දැකීමක්!** අපේම රටේ දක්ෂ නිර්මාණකරුවන්ගේ අලුත්ම Handmade සහ Homemade නිෂ්පාදන එකම වහලක් යටින් මිලදී ගන්න. **ඇතුල්වීම සම්පූර්ණයෙන්ම නොමිලේ!** �
ඔක්තෝබර් 31 Calendar එකේ Mark කරගන්න!** කොළඹ මැදින් අපූරු මාසික සති අග වෙළෙඳ පොළක්. රසවත් කෑම බීම, අලංකාර විලාසිතා සහ අපූරු අත්කම් නිර්මාණ රාශියක් නරඹන්න ඔබත් පවුලේ සැම සමඟ එන්න!
� **අපේ දේ අගය කරන ඔබට කදිම අවස්ථාවක්!** දේශීය ව්�යවසායකයින් දිරිමත් කරමින්, උසස්ම තත්ත්වයේ ගෘහස්ථ නිෂ්පාදන රැසක් එකම තැනකින් ලබාගන්න කොළඹ 'Handmade - Homemade Market'.
"කොළඹට එන වෙනස්ම විදියේ සති අග Market එක! ඔක්තෝබර් 31 එන්න අමතක කරන්න එපා!"
* � "සහන මිලට වෙළෙඳ කුටි! ඔබේ ස්වයං රැකියා නිෂ්පාදන වෙළෙඳපොළට දාන්න හොඳම තැන."
* � "Art, Food, Fashion ඇතුළු තවත් දේවල් රැසක්! ඇතුල්වීම නොමිලේ.
Advertisement

Event venue

Colombo, Sri Lanka

Tickets
Concerts, fests, parties, meetups — all the happenings, one place.

Discover more events by tag

Ask AI if this event suits you

Keep the plans coming

More events in Colombo

Colombo is happening.

See everything else that’s on — concerts, markets, comedy and more.