Advertisement
ශ්‍රී ලාංකේය ගී කෙත මැනවින් අස්වැද්දූ හෙළයේ මහා ගාන්ධර්ව ස්වරය, ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ගේ 10 වන ගුණ සමරු මියැසි ප්‍රසංගය! 🎼ලංකාවේ අසංඛ්‍යයක් සංගීත ලෝලීන්ගේ හදවත් සපථ කළ ඒ අමරණීය ස්වර රටා නැවතත් එකම වේදිකාවකදී විඳගන්න එකතු වන්න... 💫
🗓️ දිනය: නොවැම්බර් 6 වැනිදා (සිකුරාදා)
⏰ වේලාව: රාත්‍රී 7.00 සිට
📍 ස්ථානය: කොළඹ මියුසියස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී
🎼 සංගීත අධ්‍යක්ෂණය: ආචාර්ය රෝහණ වීරසිංහ 🎻
🎤 ගායනයෙන් එක්වන ප්‍රසාංගික ශිල්පීන්:
✨ අමරසිරි පීරිස්
✨ රූකාන්ත ගුණතිලක
✨ කසුන් කල්හාර
✨ සමිතා මුදුන්කොටුව
✨ උමාරියා සිංහවංස
✨ සුනීර සුමංග
🎫 ප්‍රවේශපත්‍ර (Ticket Categories)
💎 Premium - Rs. 10,000
🌟 VVIP - Rs. 7,500
⭐ VIP - Rs. 5,000
🏢 Balcony - Rs. 3,000
🔗 ඔබගේ ප්‍රවේශපත්‍ර දැන්ම වෙන් කරවා ගැනීමට පිවිසෙන්න:
👉 https://mytickets.lk/events 6aa3deaff4566da151daf319
අමරණීය මතකාවර්ජනයක කොටස්කරුවෙකු වීමට ඔබත් අදම ආසනය වෙන් කරගන්න! 🎶✨
Advertisement
Event venue
Musaeus Auditorium, Barnes Place,Colombo, Sri Lanka
Tickets