Advertisement
Dear all,With great joy, we would like to warmly invite you to join us for a special Dhamma programme with Venerable Luang Por Anan Akiñcano on 22nd November 2026 organised by Vishwa Parami Trust.
Please register in advance using the link below, as registration is required for venue access.
🔗 https://ven-luangpor-anan.vishvaparami.lk/?lang=en
We look forward to your presence.
With Metta 🙏
සියලු දෙනා වෙත,
වීශ්ව පාරමී පදනම විසින් සංවිධානය කරනු ලබන, අතිපූජ්‍ය ලොන් පෝ අනන් අකින්චානෝ ස්වාමීන් වහන්සේගේ සහභාගීත්වයෙන් 2026 නොවැම්බර් මස 22 වැනිදා පැවැත්වෙන විශේෂ ධර්ම වැඩසටහන සඳහා ඔබ සැමට මෙත් සිතින් ආරාධනා කර සිටිමු.
වැඩසටහනට සහභාගී වීම සඳහා පූර්ව ලියාපදිංචිය අත්‍යවශ්‍ය බැවින්, පහත සබැඳිය ඔස්සේ ඔබගේ ලියාපදිංචිය සිදු කරගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
🔗 https://ven-luangpor-anan.vishvaparami.lk/?lang=si
මෙම අර්ථවත් ධර්ම වැඩසටහන සඳහා ඔබ සැමගේ සහභාගීත්වය බලාපොරොත්තු වෙමු.
තෙරුවන් සරණයි! 🙏
Advertisement
Event venue
The Assembly Hall ,Sri Uttarananda Mawatha, Colombo, Sri Lanka
Tickets