Advertisement
? උදයසිරි වික්‍රමරත්නගේ "තුන්සිය හැට එක (361)" ?ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සිංහල සංගමයේ අරුන්දතී’26 කලා උළෙලට අරමුදල් ව්‍යාපෘතියක් සඳහා සංවිධානය කරන විශේෂ වේදිකා දර්ශනයක් ලෙස,
?️ ජූලි 03 වන සිකුරාදා
⏱️සවස 3.30 | 6.30
(දර්ශන වාර දෙකක් ලෙසින්)
? මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී
?️ ප්‍රවේශපත් මිල ගණන්:
රු. 5000 | රු. 3000 | රු. 2000 | රු. 1000 | රු. 500 (ශිෂ්‍යයින් සඳහා පමණි)
☎️ ප්‍රවේශපත්‍ර විමසීම්:
071 311 7719 - රෂාන් (ව්‍යාපාර කළමනාකරු)
074 099 9659 - මිනිඳු (භාණ්ඩාගාරික)
#LSSU2026
Advertisement
Event venue
Elphinstone Theatre, Maradana,Colombo, Sri Lanka
Tickets