ගරු කටානායකතුමනි෴

Sat, 08 Aug, 2026 at 06:30 pm UTC+09:30

Adelaide, South Australia | Adelaide

Winners Entertainment
Publisher/HostWinners Entertainment
\u0d9c\u0dbb\u0dd4 \u0d9a\u0da7\u0dcf\u0db1\u0dcf\u0dba\u0d9a\u0dad\u0dd4\u0db8\u0db1\u0dd2\u0df4
Advertisement
🤣 ආතල් ලන්තයේ පාර්ලිමේන්තුවේ ගරු කතානායකතුමන්, ඔබ ආදරය කරන ඔබේම නායක මණ්ඩලයත් එක්ක 𝐀𝐝𝐞𝐥𝐚𝐢𝐝𝐞 වැසියන් හමුවීමට නියමිතයි! 🎭🔥
අතිශයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදීන්ට පමණයි. ෴
📅 දිනය – අගෝස්තු 8 සවස
🔒 අදම දින වෙන් කරලා තියාගන්න…
📍 තැන ඉක්මනින්ම දැනුම් දෙන්නම් 👀
මේක බඩ අල්ලගෙන හිනා වෙන්න පුළුවන් සුපිරි වේදිකා නාට්‍යයක් 🤣👏
හිනාව, ආතල්, රංගනය, විනෝදාස්වාදය එකම වේදිකාවකින් ඔබ වෙත ගෙන එන රාත්‍රියක්! ✨
Adelaide, ඔබට කවදාවත් නොලැබුණු අත්දැකීමක් ලබා දීමට අපි සූදානමින් සිටිමු 🔥
මේක සාමාන්‍ය event එකක් නෙමෙයි… unforgettable experience එකක්! 😍
Adelaide වලට මේ වගේ වේදිකා නාට්‍යයක් එන්නේ කලාතුරකින්…
ඒ නිසා මේ අවස්ථාව miss කරගන්න එපා! 🇱🇰🔥
Stay tuned… Adelaide වෙනස් වෙන්න යන්නේ! 👑🎭
#Adelaide #AdelaideEvents #SriLankanInAdelaide #SinhalaEvent #StageDrama #ComedyNight #LiveShow #August8 #AdelaideLife #SriLankanCommunity #Entertainment #TheaterNight #DontMissOut #AdelaideSriLankans #FunNight
Advertisement

Event Venue

Adelaide, South Australia, Australia

Tickets

Icon
Concerts, fests, parties, meetups - all the happenings, one place.

Ask AI if this event suits you:

More Events in Adelaide

Science Alive! - 2026
Sat, 08 Aug at 09:00 am Science Alive! - 2026

Adelaide Showground

40th Annual Festival Of Miniatures and Dollhouses
Sat, 08 Aug at 10:00 am 40th Annual Festival Of Miniatures and Dollhouses

2 Turner Street, Felixstow, SA, Australia

Buy, Sell and Swap
Sat, 08 Aug at 10:00 am Buy, Sell and Swap

Garrison Wargaming Club of SA

TRUTH NIGHTCLUB - OPENING WEEKEND - SATURDAY
Sat, 08 Aug at 11:30 am TRUTH NIGHTCLUB - OPENING WEEKEND - SATURDAY

Truth Nightclub

Adelaide Adrenaline VS Brisbane Lightning - Saturday 8th August
Sat, 08 Aug at 04:45 pm Adelaide Adrenaline VS Brisbane Lightning - Saturday 8th August

23 James Congdon Drive, 5031

\u201cHot August Night\u201d: Neil Diamond Tribute
Sat, 08 Aug at 06:00 pm “Hot August Night”: Neil Diamond Tribute

Sicilian Club, Adelaide

LG Milonga | August Edition
Sat, 08 Aug at 07:00 pm LG Milonga | August Edition

Basement, 366 King William St , Adelaide, SA, Australia, South Australia 5000

Lior
Sat, 08 Aug at 07:30 pm Lior

318 Goodwood Road, Adelaide, SA, Australia, South Australia 5034

The Way We Were Starring Melinda Schneider at Her Majesty's Theatre
Sat, 08 Aug at 07:30 pm The Way We Were Starring Melinda Schneider at Her Majesty's Theatre

Her Majesty's Theatre

Anuv Jain - Dastakhat - World Tour 2026
Sat, 08 Aug at 07:30 pm Anuv Jain - Dastakhat - World Tour 2026

Lion Arts Factory

HQ Reunion - 20 Year Anniversary
Sat, 08 Aug at 09:00 pm HQ Reunion - 20 Year Anniversary

149 Hindley Street, Adelaide, SA, Australia, South Australia 5000

Coastal4Cancer 2026 - RUN TEAL
Sun, 09 Aug at 07:00 am Coastal4Cancer 2026 - RUN TEAL

Grange Jetty Reserve

Adelaide is Happening!

Never miss your favorite happenings again!

Explore Adelaide Events