#StayHappening
Fri, 25 Dec, 2026 at 09:00 am UTC+01:00

Waikin Christmas Market 2026

  • Kungsholmen, Stockholms Län, Sweden · Stockholm
Waikin Europe Publisher / Host Waikin Europe
Share
Waikin Christmas Market 2026
Advertisement
පස්වෙනි වරටත් පවත්වනු ලබන නත්තල් තරඟය,🤶🎅 🎄
යුරෝපෙ ඉඳලා අපේ සමුහයට වසර 5ක් පිරීම නිමිත්තෙන් "අපේ නත්තල 2026" තේමාවෙන් 2026,11,05 දින සිට 2026.12.05 දින දක්වා නත්තල සම්බන්ද ලිපියක් ,කතාවක්, ඔබ කරපු කෙටි වීඩියෝවක් හෝ ලස්සන ෆොටෝ එකක් සමූහය වෙත යොමු කරන්න, https://www.facebook.com/share/g/1DzCWS76jM/?mibextid=wwXIfr
එතනින් වැඩිම ලයික් ලබා ගන්න තුන්දෙනාට තෑගි සමග අපේ Waikin Europe Christmas Market බලන්න ටිකට් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.
හතර සිට දස වෙනියා දක්වා ස්ථානය හිමිකර ගන්නා අයටද Waikin Europe Christmas Market එක බලන්න ටිකට් තෑගි වශයෙන් පිරිනැමේ.
#Waikinchristmas2026
Advertisement

Event venue

Kungsholmen, Stockholms Län, Sweden, Stockholm, Sweden

Tickets
Concerts, fests, parties, meetups — all the happenings, one place.

Discover more events by tag

Ask AI if this event suits you

Keep the plans coming

More events in Stockholm

Stockholm is happening.

See everything else that’s on — concerts, markets, comedy and more.