#StayHappening
Sat, 12 Dec, 2026 at 08:00 am to Sun, 13 Dec, 2026 at 09:00 pm UTC+05:30

MedEx Expo Kandy 2026 - The International Exhibition on Medical, Healthcare & Ayurvedic

  • Kandy City Centre - KCC · Kandy
MedEx Expo Publisher / Host MedEx Expo
Share
MedEx Expo Kandy 2026 - The International Exhibition on Medical, Healthcare & Ayurvedic
Advertisement
ඔබේත්... ඔබේ ආදරණීයන්ගේත් සෞඛ්‍යය වෙනුවෙන් වැදගත්ම පියවර අදම ගන්න! ❤️‍🩹
නවතම වෛද්‍ය තාක්ෂණයන්, සෞඛ්‍ය සේවා, ආයුර්වේද විසඳුම් සහ විශේෂඥ වෛද්‍ය උපදෙස් එකම ස්ථානයකින් නොමිලේ ලබාගැනීමට ඔබත් එක්වන්න.
MedEx Expo Kandy 2026 - මහනුවර ජාත්‍යන්තර වෛද්‍ය, සුවසේවා සහ ආයුර්වේද ප්‍රදර්ශනය
✨ නොමිලේ සෞඛ්‍ය උපදෙස්
✨ නවතම වෛද්‍ය හා සුවසේවා විසඳුම්
✨ ආයුර්වේද හා සෞඛ්‍ය සම්බන්ධ දැනුවත් කිරීම
✨ මුළු පවුලටම ප්‍රයෝජනවත් අත්දැකීමක්
"දැනුවත් වීමෙන් නීරෝගී වෙමු!" 💚
🗓️ 2026 දෙසැම්බර් 12,13
📍 Kandy City Centre (KCC)
🎟️ ඇතුල්වීම සම්පූර්ණයෙන්ම නොමිලේ!
#MedExExpo2025 #MedExKandy #HealthcareExhibition #MedicalExhibition #AyurvedicExhibition #Kandy #KandyCityCentre #HealthAwareness #HealthyLiving #SriLanka
Advertisement

Event venue

Kandy City Centre - KCC, Lake Front Restaurant, Sri Wickrama Rajasinghe Mawatha, Kandy, Sri Lanka

Tickets
Concerts, fests, parties, meetups — all the happenings, one place.

Discover more events by tag

Ask AI if this event suits you