Advertisement
🎄✨ නත්තලේ සැබෑ අරුත සමරන්න අපිත් එක්ක එකතු වෙන්න! ✝️❤️🎶🌟 නත්තල් කැරොල් ගීතිකා සමඟ විශේෂ නත්තල් දේව මෙහෙය!
අපගේ ගැළවුම්කාර ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරමින්, නත්තල් කැරොල් ගීතිකා ගායනා කරමින්, ප්‍රීතියෙන් හා ස්තුති ප්‍රශංසාවෙන් දෙවියන් වහන්සේට නමස්කාර කිරීමට ඔබ සැමට ආදරයෙන් ආරාධනා කරමු! 🙏❤️
✨ නත්තල යනු තෑගි බෝග පමණක් නොව, දෙවියන් වහන්සේ ලෝකයට දුන් උතුම්ම ත්‍යාගය වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සිහිපත් කරන කාලයයි! 🎁✝️
🎄 Come and celebrate the true meaning of Christmas with us!
Join us for a joyful evening of Christmas Carols, Praise & Worship as we celebrate the birth of our Lord and Saviour, Jesus Christ! 🎶❤️
📅 ඉරිදා | Sunday, 13th December 2026
🕠 සවස 5:30 | 5:30 PM
📍 Pukete Neighbourhood House
43 Church Road, Pukete, Hamilton
❤️ ඔබගේ පවුලේ සැම සහ මිතුරු මිතුරියන් සමඟ පැමිණ මෙම ආශීර්වාදමත් නත්තල් සැමරුමට අප හා එක්වන්න!
🌟 ඔබ සැම සාදරයෙන් පිළිගනිමු!
🙌 Everyone is welcome — bring your family and friends!
🎁 The Greatest Gift of Christmas is JESUS!
#එන්නඅපිත්එක්ක!
#ComeJoinWithUs!
#HamiltonSinhalaEnglishMinistry
#LetsWorshipTogether
Roshanka Peiris Shalini Peiris Ashvin Illangeshwaran Randev Peiris
Advertisement
Event venue
43 Church Road, Pukete, Hamilton, New Zealand
Tickets