Advertisement
�� විශේෂ දැනුම්දීමයි! ��අපගේ සුහද හමුව සහ විශේෂ සැමරුම් උත්සවය වෙනුවෙන් සංවිධානය කරනු ලබන දිවා භෝජන සංග්�රහයේ මෙනුව ඔබ සැමගේ දැනගැනීම සඳහා මෙසේ ඉදිරිපත් කරමු. �
� දිනය: 2026 දෙසැම්බර් 06
� ස්ථානය: Black Eye Restaurant, Verona, Italy
� විශේෂ මිලක් – €35යි!
මෙහි දැක්වෙන ආහාර මෙනුවේ සාමාන්�ය වටිනාකම යුරෝ 40ක් වන අතර, අපගේ මෙම විශේෂ අවස්ථාව වෙනුවෙන් එය යුරෝ 35ක විශේෂ මිලකට ලබාදීමට Black Eye Restaurant ආයතනය කාරුණිකව අනුග්�රහය දක්වා ඇත.
මෙම අවස්ථාවට ලබාදෙන වටිනා සහයෝගය වෙනුවෙන් Black Eye Restaurant ආයතනයට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටිමු. �
අපි හැමෝම එකට එකතු වී පැරණි මතක අලුත් කරගනිමින්, සතුට, සිනහව සහ සහෝදරත්වය පිරුණු සුන්දර දිනයක් ගත කරමු!
ඔබ සැමගේ සහභාගීත්වය අපට මහත් සතුටකි! ��
සංවිධානය:
Old Friends – Tharuna Kala
Advertisement
Event venue
Borgo. Roma Verona, Verona, Italy
Tickets