Advertisement
15 වෙනි වරටත් අභිමානයෙන්! ⚽🏆ඔන්න! Armour Young sport club එකයි, පහේ කල්ලියයි එකතු වෙලා දෙන Dr. Ebraham qurese Trophy පාපන්දු වසන්තය පටන් ගන්නයි යන්නේ! 🔥
"මතින් තොර ලස්සන හෙටක්" වෙනුවෙන් අපි පිටියට බහිමු. 🤝✨
📅 පෙබරවාරි 28 සහ මාර්තු 01
🕘 රාත්‍රී 9:30 ඉඳන්
📍 Armour Street Ground එකේදී
මතින් මිදී ක්‍රීඩාවට යොමුවී ඒ අත්දැකීම අපිත් එක්ක විඳගන්න , හැමෝටම ආදරයෙන් කරන ආරාධනාවයි! 🙌⚽
.
.
.
.
Ebraham qurese #darktalks #dtalks #sharerwithhimal #drugfreekids #Colombocentral #colombo
Advertisement
Event Venue
9/1 sri saddharma mawatha maligawatte, 01000 Colombo, Sri Lanka, Colombo, Sri Lanka
Tickets
Concerts, fests, parties, meetups - all the happenings, one place.










