Advertisement
දින 2ක Makeup Workshop පාඨමාලා සැලැස්මදින 1 – Base & Liquid Makeup
1. හැඳින්වීම
Makeup hygiene (පිරිසිදුකම)
Skin types & skin tones
Tools හා products පිළිබඳ දැනුම
2. Skin Preparation
මුහුණ පිරිසිදු කිරීම & moisturizer යෙදීම
Oil skin සඳහා makeup prep
හොඳ products තේරීම
3. Liquid Makeup
Foundation වර්ග
නිවැරදි shade තේරීම
Liquid foundation යෙදීම
Concealer & setting
ප්‍රායෝගික පුහුණුව – දින 1
Model එකට skin prep
Liquid base යෙදීම
පොදු වැරදි හදාගැනීම
දින 2 – Glamour Makeup
4. Glamour Makeup මූලික දේ
Glam makeup & natural makeup අතර වෙනස
Contour & highlight
Blush යෙදීම
5. Eye & Lip Makeup
Glam eye look
Eyeliner & eyelashes
Brows හැඩගැන්වීම
Lips හැඩගැන්වීම & lipstick
6. Oil Skin & Dark Skin Makeup
Oil control techniques
Dark skin tones සඳහා makeup
දිගුකාලීන finish
අවසන් ප්‍රායෝගික පුහුණුව
සම්පූර්ණ glamour makeup
පුද්ගලික උපදෙස්
අවසන් touch-ups
Workshop අවසානයේ ලැබෙන දැනුම
Liquid makeup
Glamour makeup
Oil skin & dark skin makeup
Client-ready practical skills
Advertisement
Event Venue
Hector Kobbekaduwa Agrarian Research and Training Institute, Hekter Kobbekaduwa Agrain Training Center, 07 Colombo, Sri Lanka, Colombo
Tickets
Concerts, fests, parties, meetups - all the happenings, one place.










