Advertisement
අතීතයේ මතකයන් අලුත් කරන, ආනන්දීය සොහොයුරන්ගේ මහා හමුවීම! ��පුත්තලම ආනන්ද විද්�යාලයීය ආදි ශිෂ්�ය සංගමයේ 72 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කරනු ලබන "ANNADIAN'S NIGHT" සඳහා ඔබ සැමට ඇරයුම්!
� දිනය: අප්�රේල් 25 වන සෙනසුරාදා
� වේලාව: සවස 6.00 සිට
� ස්ථානය: අනුරාධපුර පාරේ, Green Garden Hall
පැරණි මතකයන් අවදි කරමින්, මිතුරන් සමඟ සුහදව කාලය ගත කරන්න එන්න. ප්�රවේශ පත්�ර සඳහා දැන්ම අමතන්න:
� ශානක: 070 23 19 496
� සනික: 076 86 99 995
� එරන්ද: 077 59 02 262
Advertisement
Event Venue
Green Garden Reception Hall, Colombo, Sri Lanka
Tickets
Concerts, fests, parties, meetups - all the happenings, one place.











