Advertisement
🌸 Heart to Heart – අවුරුදු උත්සවය 2026 🌸“සුරක්ෂිතව සැමරීමට අවකාශයක්”
අපගේ සංස්කෘතිය, සතුට සහ එකමුතුකම සමඟ සුරක්ෂිත සහ අන්තර්ග්‍රාහී අවකාශයක එකට සැමරෙමු. 💛
පාරම්පරික රසවින්දනයක්, සතුට හා ආදරය පිරි දිනයකට ඔබත් එකතු වන්න!
Heart to Heart බක් මහ උළෙල මෙහරත්,
අප්‍රේල් මස 25 වන සෙනසුරාදා දින උදෑසන 10.00 සිට
නාරාහෙන්පිට ඇන්ඩසන් මහල් නිවාස ප්‍රජා ශාලාවේදී, අවුරුදු කුමරා කුමරිය ( 35 න් ඉහළ සහ පහළ ) ඇතුළු ජන ක්‍රීඩා රැසක් පිරිවරා
රාත්‍රී DJ සංගීත රාත්‍රියද සමඟින් දවස පුරා...
✨ ඔබ සැමට ආරාධනා…! ✨
#HeartToHeart #Avurudu2026 #BakMahUlela #SafeSpace #CelebrateTogether #DJNight #CommunityLove #InclusiveCelebration
Advertisement
Event Venue
Anderson Hall, Narahenpita, Colombo, Sri Lanka
Tickets
Concerts, fests, parties, meetups - all the happenings, one place.









