Advertisement
2025 යෞවන සම්මාන උළලේදී වසරේ විශිෂ්ටතම දිගු නාට්‍යය ඇතුළුව තවත් සම්මාන ගණනාවක් හිමිකරගත් 'විෂම සම' වේදිකා නාට්‍යය, ජනවාරි 30 වෙනිදා සවස 3.30ට සහ 6.30ට බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර් හිදී වේදිකා ගත වීමට නියමිතය. සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය කෙරුනු මෙය 'සුරේශ් මදුෂාන්' මහතාගේ නාට්‍ය නිර්මාණයක් වන අතර වෙනස්ම ආකාරයේ නාට්‍ය රඟ දැක්විමක ආස්වාදය විඳගැනීමට ඔබටත් ආරාධනා!
🎟 බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර් තුලින් හෝ පහත දුරකථන අංක ඔස්සේ ටිකට්පත් ලබා ගත හැකිය. (එදින දොරටුවෙන්ද මිලදී ගත හැකිය)
අමතන්න - ප්‍රභාත්: 071-3100411, සූරේෂ්: 071-0957335, රොෂාන්: 075-9271002
රංගන දායකත්වය: නිපුනි ගුණවර්ධන | යසෝධා රසදුනි | සශික දියමන්ත සමරසිංහ | තිළිණි ජයමාලි
Family Planning Association of Sri Lanka (FPA) සහ iProbono විසින් අනුග්‍රාහක දායකත්වය සපයන අතර DAST ඉදිරිපත් කිරීමකි. ♥️
Advertisement
Event Venue & Nearby Stays
Namel Malini Punchi theatre, Colombo, Sri Lanka
Concerts, fests, parties, meetups - all the happenings, one place.








