Advertisement
සිනමා මතක මංපෙත ඔස්සේ පියමනින්නට සූදානම් වන්නSTAGECRAFT MEDIA සාඩම්බරයෙන් ඔබ වෙතට.
සෙලෝලයිඩ් සිහින - සිනමාත්මක සංධ්වනිය
70 / 80 / 90 දශකයේ ඔබේ සිත් අමන්දානන්දයට පත් කල සිංහල සිනමා ගීත ඇතුලත් සංගීත සුයාමය.
2026 ජනවාරි මස 31 වන සෙනසුරාදා දින ප.ව 07:00 ට
කොළඹ BMICH - Main Hall පරිශ්‍රයේදි.
ගායනය
කසුන් කල්හාර
සුනීර සුමංග
නුවන්ධිකා සේනාරත්න
අශ්කා කුලතුංග
අමන්ද්‍යා උත්පලී
සුනෙත් උදයරත්න
මෙහෙයවීම
සුමිරාන් ගුණසේකර
සිනමාත්මක සංගීත අධ්‍යක්ෂනය
සිනමා සංගීත අධ්‍යක්ෂක මිලින්ද තෙන්නකෝන්.
ටිකට් මිලදී ගැනීම සදහා පිවිසෙන්න
https://www.ticketsministry.com/.../cellulo.../693ba49642dc9
Get ready to walk down the Cinematic Memory Lane
STAGECRAFT MEDIA proudly presents.
Celluloid Dreams - Cinematic Symphony
A musical Symphony featuring Sinhala film songs from the 70s/80s/90s that made your heart skip a beat.
Saturday , 31 of January 2026, at 7:00 PM
at the BMICH - Main Hall - Colombo.
Vocals
Kasun Kalhara
Suneera Sumanga
Nuwandhika Senarathne
Ashka Kulathunga
Amandya Uthpalie
Suneth Udayaratna
Compere
Sumiran Gunasekara
Cinematic Music Direction by
Cinema Music Director Milinda Tennakone.
To purchase tickets, visit
https://www.ticketsministry.com/.../cellulo.../693ba49642dc9
Advertisement
Event Venue & Nearby Stays
Bandaranaike Memorial International Conference Hall (BMICH), Colombo Cultural Show, Malalasekera Mawatha, 07 Colombo, Sri Lanka, Colombo
Tickets
Concerts, fests, parties, meetups - all the happenings, one place.








