Advertisement
වියට්නාමය නියමයි 07 😄🛫පිටත්වීම - අප්‍රියේල් 01
🛬පැමිණීම - අප්‍රියේල් 09
🔰දින 09යි රාත්‍රී 08යි.
🌴ස්වභාව සෞන්දර්යයෙන් ලොව වඩාත්ම පොහොසත් , දෑස් අදහාගත නොහැකි භූ විශමතාවක් සහිත වියට්නාම රාජ්‍යය ඔබ ජීවිතයේ එක් වරක් හෝ නැරඹීය යුතුම රටක්.🇻🇳.
True Paradise Tours (pvt) ltd අපගේ මීළග වියට්නාම සංචාරය අප්‍රියෙල් 01 සිට අප්‍රියේල් 09 වෙනිදා දක්වා සංචාරය කෙරෙනවා.
සංචාරක ගමනාන්ත 05 ක් එකවර ආවරණය වෙන " වියට්නාමය නියමයි - 07 " සංචාරය ඔබගේ ජීවිතයේ අමතක නොවනම සොදුරු සංචාරයක් වනු නියතයි. ඒ වගේම අපගේ සංචාරවල ඇති ප්‍රමිතිගත බවට ඇති කැමැත්ත නිසාම ඉක්මණින්ම ආසන අවසන් වීම සාමාන්‍ය කාරණයක්...😃
♦️"Hanoi" අග නගරය ආශ්‍රිත සංචාරක ස්ථානත්, Halong Bay ඇතුළු ලොව මනස්කාන්තම දසුන් සමග ජීවිතයේ සොදුරුම රැයක් සුඛෝපභෝගී නැවක ගතකරන්නත් පුලුවන්.
♦️ රට මැද ගුවනින් ගමන් කොට , " Da Nang " ආශ්‍රිතව ඇති කදු පන්තියට සමගාමි ස්ථානත්, ලෝක ප්‍රසිද්ධ "The Golden Bridge " ද ඇතුලත්ව Cable Car අත්දැකීමත් , පහන් කූඩු අධිරාජ්‍යය Ho Yan නගරයේත් ඔබට විශ්මිත දසුන් විදගන්න පුළුවන් ..
♦️" Ho Chi minh City " පිබිදෙන නගරයට ගොස් එහි සිට එහි ඇති සංචාරක ස්ථානත් ,Cu Chi Tunnel ඇතුලුව ඔබට නරඹන්නත්, වියට්නාමයේ නිෂ්පාදිත ප්‍රමිතිගත භාණ්ඩ මිලදී ගන්නත් අවස්ථාව සැලසෙනවා.
🇻🇳වියට්නාමය කියන්නෙ විශාලම රටක්. උදාහරණයක් ලෙස "Hanoi" සිට " Ho Chi Minh " නගරය දක්වා ගුවන් ගමනම පැය 02ක් .😃
🏖️️ " Da Nang " තිබෙන The Golden Bridge ඇතුලුව Cable Car සංචාරක ගමනාන්තත් සංචාරයට ඇතුලත්. මොකද ඒ දේවල් බලන්න නැවත වරක් වියට්නාමයට යන්න ඕනෙ වෙන්නෙ නැති නිසා. ඉතින් කලින් වගේම සංචාරක ආකර්ෂණීය ස්ථාන කිහිපයකුත්,දින ගණනත් , අභ්‍යන්තර ගුවන් ගමන් 02කුත් එකතුවුනා.එවිට ටිකක් විතර පිරිවැය වැඩි උනාට, ඔබට නැවත ඒ ස්ථාන නරඹන්න මුල ඉදන්ම වියදම් කරන්න ඕන වෙන්නෙ නෑ.
⭐ඉතින් මේ සියල්ලම , කවදත් වෙනස් දෙයක් වෙළදපොලේ සාධාරණම මිල ගණන් එක්ක, උපරිම පහසුකම් දෙන , සැගවුණු ගාස්තු නැතිව, භාගෙට පෙන්නගෙන එන්නෙ නැතිව, True Paradise Tours අපි, ඔයාලට ජීවිතයේ සොදුරුම සොදුරු සංචාරයක් දෙන්න බලාපොරොත්තුවෙන් සිටිනවා.
💎ජීවිතයේ මේ වගේ සංචාරයක්, විනෝදකාමි, ආරක්ෂිත, සුවපහසු සංචාරයක් අත් විදින්න ඔබ තෝරාගත යුත්තේනම් True Paradise Tours Pvt ltd ම තමයි.එය අප සෑම සංචාරයකම තහවුරු කර ඇත. පහත ඇති පින්තූර අපගේම සංචාරවල ඒවා වේ.
💵මිල එක් අයෙකුට රු.499,000යි..
ඉක්මනින්ම ඔබේ ආසනය වෙන් කරගන්න.ආසන සීමිතයි.
🌟 අපේ සංචාරයක් ගියත් නොගියත්, ඉදිරියේදී යන්න බලාපොරොත්තුවත් තිබෙනවනම් අපේ මේ Page එක Like කරන්න Follow කරන්න. එවිට අපගේ ඉදිරියට ඇති සංචාර ඔබ නිරායාසයෙන්ම දැනුවත් වේවි.
♂️*ඇතුලත් දේවල්.*
✅ යාමට ඒමට ගුවන් ටිකට් පත් - මැලේසියානු ගුවන් සමාගම ( 30 + 7kg)
✅ වීසා
✅ සියලුම ප්‍රනීත ආහාරපාන බුෆේ ක්‍රමයට
✅ අධි සුඛෝපභෝගි ප්‍රවාහන පහසුකම්
✅ සුඛෝපභෝගි නවාතැන් පහසුකම්
✅ අභ්‍යන්තර ගුවන් ගමන් 02ක්
✅ තරු පන්තියෙ නැවක රාත්‍රියක්
✅ හෝ චි මින්වලදීද තරු පන්තියේ නැවක රාත්‍රි ආහාරයක්
✅ වෘත්තීය මාර්ගෝපදේශනය
✅ සදහන් කර ඇති සියලුම ක්‍රියාකාරකම් වෙනුවෙන් ගාස්තු
♀️ක්‍රියාකාරකම්
☑️ Hanoi Old Quarter
☑️ Green Car Ride
☑️ St, Joseph Cathedral
☑️ Ngoc Son Temple
☑️ Water Puppet Show
☑️ Train Street
☑️ Halong Bay
☑️ Titop Island
☑️ Kayaking & Boat Ride
☑️ Sung Sot Surprise Cave
☑️ Hoian Ancient Town
☑️ Hills of Ba Na - Da Nang
☑️ Dragon Bridge
☑️ Cable Car
☑️ Orchid Garden
☑️ The Golden Bridge
☑️ Reunification Palace - Ho Chi Minh
☑️ Notre Dame Cathedral
☑️ General Post Office
☑️ Benh Tah Market
☑️ Cu Chi Tunnel
☑️ Coconut Garden spin boat ride
☑️ Dinner Cruise - Saigon River
☑️ Shopping
කතාකරන්න අපිට.
📲 0773301000
📲 0778852926
☎️ 0112804446
True Paradise Tours ( Pvt) Ltd,
136 1/1,
Old kesbewa Road,
Gangodawila,
Nugegoda
Advertisement
Event Venue
10250 Nugegoda, Sri Lanka, HATTON NATIONAL BANK PLC, Nugegoda, Thalapathpitiya, Sri Lanka
Tickets
Concerts, fests, parties, meetups - all the happenings, one place.





