රැකියා 100

Sun, 05 Apr, 2026 at 10:00 am UTC+05:30

Boudhdhaloka Piriwena, Bouddhaloka Mawatha, Kurunegala | Kurunegala

MIRAI Nihon Hanguk Anglia Academy
Publisher/HostMIRAI Nihon Hanguk Anglia Academy
\u0dbb\u0dd0\u0d9a\u0dd2\u0dba\u0dcf 100
Advertisement
කුරුණෑගල තාරුණ්‍යයට යලි කිසි දින නොම එන අවස්ථාවක්!
🇱🇰✈️🇯🇵 රු. 200,000ක් වටිනා දේශ විදේශ රැකියා සුපිරි පුහුණුවක්!!
පළමු 100ට සම්පූර්ණයෙන් ම නොමිලේ!!!
#MiraiElite100 #JobOpportunity #FreeTraining #Kurunegala"

කුරුණෑගල තාරුණ්‍යයට විශේෂ අවස්ථාවක්! 🇱🇰✈️🇯🇵 රු. 200,000ක් වටිනා දේශ විදේශ රැකියා සුපිරි පුහුණුවක්
පළමු 100ටසම්පූර්ණයෙන් ම නොමිලේ
ලබා දෙන MIRAI ELITE 100 වැඩසටහනට සහභාගී වන්න.
🟢 ඉංගීසි, ජපන් කථා, නායකත්ව, ජීවන කුසලතා, සන්නිවේදන, පෞරුෂත්ව වර්ධන ආදී පුහුණු වැඩසටහන්.
🟢 දේශීය රු. 100,000 හා විදේශීය රු. 500,000 වැටුප් සහිත රැකියා සහතිකයි.
🟢 වයස 16 - 35 අතර අය සඳහා.
🟢 සම්බන්ධ වීමට: 075 075 0000 අංකයට දැන්ම නම හා ලිපිනය WhatwApp කරන්න!
කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් 2 බැගින් හා කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියළුම ග්‍රාම නිලධාරී කොට්ඨාසවලින් 1 බැගින්, තරුණ තරුණියන් 100 ක් පමණක් පළමු පුහුණු වැඩමුළුවට බදවාගැනේ.
#MiraiElite100 #JobTraining #CareerGrowth #Kurunegala #FreeOpportunity #YouthEmpowerment
Advertisement

Event Venue

Boudhdhaloka Piriwena, Bouddhaloka Mawatha, Kurunegala, Sri Lanka

Tickets

Icon
Concerts, fests, parties, meetups - all the happenings, one place.

Ask AI if this event suits you:

More Events in Kurunegala

new year festival
Thu, 16 Apr at 06:00 pm new year festival

Haritha Niwahana Boutique Hotel

\u0d85\u0dc0\u0dd4\u0dbb\u0dd4\u0daf\u0dd4 \u0d8b\u0dc5\u0dd9\u0dbd 2026
Sat, 18 Apr at 07:30 am අවුරුදු උළෙල 2026

Thalawa Eppawela rode, Eppawala, Sri Lanka

magic bags
Fri, 01 May at 12:30 pm magic bags

Kannimaduwa, North Central

Bird
Tue, 05 May at 12:00 am Bird

17 kanuwa anuradhapura road putalam, Puttalam, Sri Lanka

Kurunegala is Happening!

Never miss your favorite happenings again!

Explore Kurunegala Events