Advertisement
📢 ගම්පහ ප්‍රදේශයේ රැකියා අවස්ථා සොයන ඔබට සුබ ආරංචියක්!ඔබත් ගම්පහ නගරයෙන් රැකියාවක් අපේක්ෂා කරන කෙනෙක්ද?
තවමත් ඔබට සුදුසු රැකියාවක් සොයාගන්න බැරිවුණාද?
✨ එහෙනම් ඔබට විශේෂ අවස්ථාවක්...
🏢 අරුණළු දේශීය රැකියා ආයතනය
ඔබ වෙත රැකියා අවස්ථා රැගෙන එයි.
📅 දිනය – 2026 මාර්තු 07
📍 ස්ථානය – බියගම නසෝමි පෙරපාසලේ ප්‍රධාන ශාලාව
⏰ වේලාව – පෙ.ව 10.00 සිට ප.ව 2.00 දක්වා
👉 පහත ප්‍රදේශවල රැකියා සොයන ඕනෑම කෙනෙක්ට සහභාගී විය හැක
කඩුවෙල | කැළණිය | දෙල්ගොඩ | මල්වාන | කිරිබත්ගොඩ | බියගම | බැලුම්මහර | මිරිස්වත්ත | ගම්පහ | දොම්පේ | අත්තනගල්ල | මහර | නිට්ටඹුව | අවිස්සාවෙල්ල හා ආසන්න ප්‍රදේශ
✨ අප විසින් සපයන රැකියා අවස්ථා
📚 අධ්‍යාපන ක්ෂේත්‍ර රැකියා
🔹 පෙර පාසල් ගුරු
🔹 ජාත්‍යන්තර පාසල් ගුරු
🔹 ප්‍රාථමික පාසල් ගුරු
🏢 කාර්යාලීය සහ කළමනාකරණ රැකියා
🔹 ලිපිකරු
🔹 පරිගණක ක්‍රියාකරු
🔹 දුරකථන ක්‍රියාකරු
🔹 පිළිගැනීමේ නිලධාරී
🔹 කළමනාකරු
🔹 සුපවයිසර්
🔹 HR නිලධාරී
🔹 Accounts / මූල්‍ය අංශ රැකියා
🔹 ගබඩා සහ කාර්යාලීය රැකියා
🏥 වෛද්‍ය ක්ෂේත්‍ර රැකියා
🔹 හෙද හෙදියන්
🔹 ඖෂධවේදීන්
🔹 රසායනාගාර සහයකයින්
🔹 ඇටෙන්ඩන්
🔹 ෆාමසි සහයක
🔹 පෞද්ගලික රෝහල් / රසායනාගාර / ෆාමසි රැකියා
🚚 ප්‍රවාහන රැකියා
🔹 රියදුරු
🔹 රිය සහයක
🏭 කර්මාන්තශාලා රැකියා
🏨 හෝටල් ක්ෂේත්‍ර රැකියා
📈 විකුණුම් සහ ප්‍රචාරණ රැකියා
🔹 Sales Representatives
🔹 Marketing Officers
✅ ප්‍රමුඛ පෙළේ ආයතන රැසක් එදින සෘජු සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී වේ.
📲 වැඩි විස්තර සඳහා WhatsApp සමූහයට සම්බන්ධ වන්න:
https://chat.whatsapp.com/COOUnSu3gSNLUMuYHTki1N?mode=gi_t
Advertisement
Event Venue
sunitec building,bauddaloka mawatha,kurunegala, Kurunegala, Sri Lanka
Tickets
Concerts, fests, parties, meetups - all the happenings, one place.





