Advertisement
බලන්නම ඕනේ 🔥🎭 අතිශය ජනප්‍රිය වේදිකා නාට්‍යයක්!🏆 2004 රාජ්‍ය නාට්‍ය උළෙලේ සම්මාන 07ක් දිනූ
🎭 “දාස මල්ලිගේ බංගලාව”
✨ හොඳම අධ්‍යක්ෂණය
✨ හොඳම නිළිය
✨ හොඳම සහාය නිළිය
✨ හොඳම සහාය නළුවා
✨ හොඳම අංග රචනය
✨ හොඳම පසුතල නිර්මාණය
✨ හොඳම අනුවර්තන පිටපත
📅 මාර්තු 02
🕒 සවස 3.30 | 🕡 සවස 6.45
📍 බොරැල්ල – නාමෙල් මාලිනි පුංචි තියටර්
📞 විමසීම්
070 35 27 049 - 077 901 8231
☎️ ටිකට් සඳහා
0112 672 121 - 0713 100 411
Advertisement
Event Venue
Namel Malini Punchi theatre, Colombo, Sri Lanka
Tickets
Concerts, fests, parties, meetups - all the happenings, one place.











