Advertisement
� ඔබේ ලේ බිඳුවකින් - තව අයෙකුට ජීවිතයක්! �"මෙත්සිත් තරුණ එකමුතුව" විසින් ප්�රථම වරට සංවිධානය කරනු ලබන මහා ලේ දන් දීමේ පිංකම. ��
ජාති, ආගම් භේදයකින් තොරව, මනුෂ්�යත්වයේ නාමයෙන් එක්වෙමු...
� දිනය: 2026 මාර්තු මස 14 වන දින � වේලාව: උදෑසන 8.00 සිට � ස්ථානය: ගලේවෙල ධර්මදූත බෞද්ධ මධ්�යස්ථානය
මෙම උතුම් ජීවිත දානය සඳහා දායක වීමට පැමිණෙන මෙන් ඔබට කාරුණිකව ඇරයුම් කරමු! �
වැඩිදුර තොරතුරු සඳහා අමතන්න: � 0752117232 � 0716339695
#BloodDonation #SaveALife #MethsithTharunaEkamuthuwa #Galewela #meritoriousact මෙත්සිත් තරුණ එකමුතුව ගලේවෙල
Advertisement
Event Venue
Galewala, Dambulla Road,Galewela, Sri Lanka, Matale
Tickets
Concerts, fests, parties, meetups - all the happenings, one place.

