අපේ ගී පැදුර 2025

Sat May 03 2025 at 07:00 am to 10:00 pm UTC+04:00

Sheikh Rashid Auditorium - The Indian High School | Dubai

Ape Gee Padura - \u0d85\u0db4\u0dda \u0d9c\u0dd3 \u0db4\u0dd0\u0daf\u0dd4\u0dbb
Publisher/HostApe Gee Padura - අපේ ගී පැදුර
\u0d85\u0db4\u0dda \u0d9c\u0dd3 \u0db4\u0dd0\u0daf\u0dd4\u0dbb 2025
Advertisement
නැවතත් ඉඳගන්න, වෙලුම් බිද දමා අසීමිත ආදරයෙන්, "අපේ ගී පැදුර 2025" මෙසේ ඔබ වෙත දිගහරින වගයි...
බද්‍ර යෞවනයේ භාවය නොරිද්දා රිද්දූ කසුන් කල්හාර,
අඬන්නට හිනාවෙන්නට රිසි සිත් නොරහසින් රහසින් ඇල්ලූ අභිශේකා විමලවීර,
ආදරයට මාත්‍රාවෙන් යාත්‍රාවෙන් ආමන්ත්‍රණය කල ජගත් වික්‍රමසිංහ
සමඟින්
සාහිත්‍යයට ඊයේ මෙන්ම අදත් මායම් කරන උපුල් ශාන්ත සන්නස්ගල ගේ සිත ගත මෝහනය කරන විචාරයෙන් සියපත්ව,
සිරස වොයිස් තරඟ මාලාවේ අකම්පිත ස්වරයෙන් සංගීතය මුසුකල සංගීත වෘන්දයද
එක්ව
හමුවෙමු 2025 වෙසක් මස 03 වෙනි දින අඬ අදුරෙන් පිරුණ සන්ද්‍යාවේ, යලිත් නිවෙන්නට, රැගෙන යන්නට පිරුණු ආදර හදවතක්, තවත් කාලයක් ගිඟුම් දෙන්නට..
Advertisement

Event Venue & Nearby Stays

Sheikh Rashid Auditorium - The Indian High School, قاعة الشيخ راشد بن سعيد ال مكتوم, طريق عود ميثا, عود ميثاء دبي, الإمارات العربية المتحدة,Dubai, United Arab Emirates

Tickets

Sharing is Caring:

More Events in Dubai

Spoegwolf in Dubai
Fri, 02 May, 2025 at 06:00 pm Spoegwolf in Dubai

Barasti Beach

Angham Live at Coca-Cola Arena in Dubai
Fri, 02 May, 2025 at 07:00 pm Angham Live at Coca-Cola Arena in Dubai

Coca-Cola Arena

Pacha Icons with Solomun in Dubai
Fri, 02 May, 2025 at 07:00 pm Pacha Icons with Solomun in Dubai

Five Luxe JBR

Monkey Safari in Dubai
Fri, 02 May, 2025 at 07:00 pm Monkey Safari in Dubai

Be Beach DXB

Angham in Dubai
Fri, 02 May, 2025 at 07:00 pm Angham in Dubai

Coca-Cola Arena

ROCK & OPERA \/ \u0420\u041e\u041a \u0418 \u041e\u041f\u0415\u0420\u0410 at Zabeel Theatre in Dubai
Fri, 02 May, 2025 at 08:30 pm ROCK & OPERA / РОК И ОПЕРА at Zabeel Theatre in Dubai

Zabeel Theatre - Jumeirah Zabeel Saray

ENJOY AI 2025 Middle East Open
Sat, 03 May, 2025 at 08:00 am ENJOY AI 2025 Middle East Open

Dubai

Sand to Diamonds, Dashing Dubai
Sat, 03 May, 2025 at 09:00 am Sand to Diamonds, Dashing Dubai

Dubai

International Conference on Climate Change (ICCC)
Sat, 03 May, 2025 at 10:00 am International Conference on Climate Change (ICCC)

Copthorne Hotel

Middlesex University Dubai Campus Open Day
Sat, 03 May, 2025 at 12:00 pm Middlesex University Dubai Campus Open Day

Middlesex University Dubai

KYOTTO in Dubai
Sat, 03 May, 2025 at 05:00 pm KYOTTO in Dubai

Atelier M

Dubai is Happening!

Never miss your favorite happenings again!

Explore Dubai Events