blood donation

Sat, 21 Mar, 2026 at 08:00 am UTC+05:30

Rajamaha vihara road, Kotte, Sri Lanka | Nugegoda

\u0d9a\u0ddd\u0da7\u0dca\u0da7\u0dda \u0dbb\u0da2\u0db8\u0dc4\u0dcf \u0dc0\u0dd2\u0dc4\u0dcf\u0dbb\u0dc3\u0dca\u0dae \u0dad\u0dbb\u0dd4\u0dab \u0dc3\u0d82\u0d9c\u0db8\u0dba
Publisher/Hostකෝට්ටේ රජමහා විහාරස්ථ තරුණ සංගමය
blood donation
Advertisement
විද්‍යාව කොතරම් දියුණු උවත්, රුධිරය කෘතිමව නිශ්පාදනය කළ නොහැක......🩸💗 එබැවින් මියැදෙනා හදකට පණනලක් වන්නට ලේ බිඳක් දන් දෙමු
ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරස්ථ තරුණ සංගමය
ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ මහා පිංකම
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජමහා විහාරාධිපති ශ්‍රී කළ්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ උප නාම ලේඛකාධිකාරී ආචාර්ය අලුත් නුවර අනුරුද්ධ නායක මා හිමිපාණන් වහන්සේගේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලිස් ලංකාරාමාධිපති ගරු තලංගම දේවානන්ද හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි
විහාරස්ථ තරුණ සංගමය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ පිංකම 2026.03.21 සෙනසුරාද දින උදේ 8.00 සිට කෝට්ටේ රාජමහා විහාරස්ථාන භූමියේදී පැවැත්වේ.
මෙම උතුම් පිංකම සාර්ථක කර ගැනීම වෙනුවෙන් රුධිර පරිත්‍යාගශීලී ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කර සිටිමූ.......
මෙසේ යහපත් ආකල්ප වලින් යුතුව ලේ දන්දීමේ ආනිසංස
*නීරෝගී ජීවිත ලැබීම
*දීර්ඝායුෂ ලැබීම
*ශරීර ශක්තිය ලැබීම
* සසර ගමනේ විපත්වලදී පිහිටවන අය ලැබීම
ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරස්ථ තරුණ සංගමය
#rjmvkys
#kotteperahara
#kotte
#kotterajamahaviharaya
Advertisement

Event Venue

Rajamaha vihara road, Kotte, Sri Lanka, Nugegoda, Sri Lanka

Tickets

Icon
Concerts, fests, parties, meetups - all the happenings, one place.

Ask AI if this event suits you:

More Events in Nugegoda

Beragahana Falls Hunt | Mandaramnuwara - 3rd Excursion
Sat, 21 Mar at 12:00 am Beragahana Falls Hunt | Mandaramnuwara - 3rd Excursion

No; 265, Hokandara Road,, 10280 Talawatugoda, Sri Lanka

\u0dc3\u0d9f\u0d9c\u0dd4\u0dab \u0dc0\u0dbb\u0dd4\u0dab  02 - 2026
Sat, 28 Mar at 04:00 pm සඟගුණ වරුණ 02 - 2026

Kotte Rajamaha Viharaya - ඓතිහාසික කෝට්ටේ රජ මහා විහාරය

Daddy \u0d91\u0d9a\u0dca\u0d9a Wayo
Sat, 28 Mar at 07:30 pm Daddy එක්ක Wayo

Waters Edge - Sri Lanka

meeting
Thu, 02 Apr at 12:00 am meeting

7/16,Kohilakotuwa Rd,Godigamuwa,Maharagama

\u26a1 \u0d85\u0db0\u0dd2 \u0db8\u0dcf\u0dad\u0dca\u200d\u0dbb\u0dcf @ Waters Edge Outdoor \u26a1
Sat, 04 Apr at 07:00 pm ⚡ අධි මාත්‍රා @ Waters Edge Outdoor ⚡

Waters Edge - Sri Lanka

Nugegoda is Happening!

Never miss your favorite happenings again!

Explore Nugegoda Events