Advertisement
සමගි බක්මාහා සැණකෙළිය සහ මහා සක්ගීත ප්‍රසංගය 2026🌞🌞ප්‍රදේශ වාසීන්ගේ සහ අවට ව්‍යාපරික ප්‍රජාවගේ පූර්ණ අනුග්‍රහය මතින් සිදුකරනු ලබන සමගි මහා වසන්ත සැණකෙළිය සහ ගායක ගායිකාවන් රැසක් පිරිවරා පවත්වනු ලබන මහා සංගීත ප්‍රසංගය 2026.04.15 වන දිනට පැවැත්වීමට සියලූම කටයුතු සූදානම්ව ඇති බවට සතුටින් දන්වා සිටිමු 💛💛💛
Advertisement
Event Venue
Lihiniyagammana, Badalgama, Sri Lanka, Negombo
Tickets
Concerts, fests, parties, meetups - all the happenings, one place.