Advertisement
වියට්නාමය නියමයි 07 ??පිටත්වීම - අප්‍රියේල් 01
?පැමිණීම - අප්‍රියේල් 09
?දින 09යි රාත්‍රී 08යි.
?ස්වභාව සෞන්දර්යයෙන් ලොව වඩාත්ම පොහොසත් , දෑස් අදහාගත නොහැකි භූ විශමතාවක් සහිත වියට්නාම රාජ්‍යය ඔබ ජීවිතයේ එක් වරක් හෝ නැරඹීය යුතුම රටක්.??.
True Paradise Tours (pvt) ltd අපගේ මීළග වියට්නාම සංචාරය අප්‍රියෙල් 01 සිට අප්‍රියේල් 09 වෙනිදා දක්වා සංචාරය කෙරෙනවා.
සංචාරක ගමනාන්ත 05 ක් එකවර ආවරණය වෙන " වියට්නාමය නියමයි - 07 " සංචාරය ඔබගේ ජීවිතයේ අමතක නොවනම සොදුරු සංචාරයක් වනු නියතයි. ඒ වගේම අපගේ සංචාරවල ඇති ප්‍රමිතිගත බවට ඇති කැමැත්ත නිසාම ඉක්මණින්ම ආසන අවසන් වීම සාමාන්‍ය කාරණයක්...?
♦️"Hanoi" අග නගරය ආශ්‍රිත සංචාරක ස්ථානත්, Halong Bay ඇතුළු ලොව මනස්කාන්තම දසුන් සමග ජීවිතයේ සොදුරුම රැයක් සුඛෝපභෝගී නැවක ගතකරන්නත් පුලුවන්.
♦️ රට මැද ගුවනින් ගමන් කොට , " Da Nang " ආශ්‍රිතව ඇති කදු පන්තියට සමගාමි ස්ථානත්, ලෝක ප්‍රසිද්ධ "The Golden Bridge " ද ඇතුලත්ව Cable Car අත්දැකීමත් , පහන් කූඩු අධිරාජ්‍යය Ho Yan නගරයේත් ඔබට විශ්මිත දසුන් විදගන්න පුළුවන් ..
♦️" Ho Chi minh City " පිබිදෙන නගරයට ගොස් එහි සිට එහි ඇති සංචාරක ස්ථානත් ,Cu Chi Tunnel ඇතුලුව ඔබට නරඹන්නත්, වියට්නාමයේ නිෂ්පාදිත ප්‍රමිතිගත භාණ්ඩ මිලදී ගන්නත් අවස්ථාව සැලසෙනවා.
??වියට්නාමය කියන්නෙ විශාලම රටක්. උදාහරණයක් ලෙස "Hanoi" සිට " Ho Chi Minh " නගරය දක්වා ගුවන් ගමනම පැය 02ක් .?
?️️ " Da Nang " තිබෙන The Golden Bridge ඇතුලුව Cable Car සංචාරක ගමනාන්තත් සංචාරයට ඇතුලත්. මොකද ඒ දේවල් බලන්න නැවත වරක් වියට්නාමයට යන්න ඕනෙ වෙන්නෙ නැති නිසා. ඉතින් කලින් වගේම සංචාරක ආකර්ෂණීය ස්ථාන කිහිපයකුත්,දින ගණනත් , අභ්‍යන්තර ගුවන් ගමන් 02කුත් එකතුවුනා.එවිට ටිකක් විතර පිරිවැය වැඩි උනාට, ඔබට නැවත ඒ ස්ථාන නරඹන්න මුල ඉදන්ම වියදම් කරන්න ඕන වෙන්නෙ නෑ.
⭐ඉතින් මේ සියල්ලම , කවදත් වෙනස් දෙයක් වෙළදපොලේ සාධාරණම මිල ගණන් එක්ක, උපරිම පහසුකම් දෙන , සැගවුණු ගාස්තු නැතිව, භාගෙට පෙන්නගෙන එන්නෙ නැතිව, True Paradise Tours අපි, ඔයාලට ජීවිතයේ සොදුරුම සොදුරු සංචාරයක් දෙන්න බලාපොරොත්තුවෙන් සිටිනවා.
?ජීවිතයේ මේ වගේ සංචාරයක්, විනෝදකාමි, ආරක්ෂිත, සුවපහසු සංචාරයක් අත් විදින්න ඔබ තෝරාගත යුත්තේනම් True Paradise Tours Pvt ltd ම තමයි.එය අප සෑම සංචාරයකම තහවුරු කර ඇත. පහත ඇති පින්තූර අපගේම සංචාරවල ඒවා වේ.
?මිල එක් අයෙකුට රු.499,000යි..
ඉක්මනින්ම ඔබේ ආසනය වෙන් කරගන්න.ආසන සීමිතයි.
? අපේ සංචාරයක් ගියත් නොගියත්, ඉදිරියේදී යන්න බලාපොරොත්තුවත් තිබෙනවනම් අපේ මේ Page එක Like කරන්න Follow කරන්න. එවිට අපගේ ඉදිරියට ඇති සංචාර ඔබ නිරායාසයෙන්ම දැනුවත් වේවි.
♂️*ඇතුලත් දේවල්.*
✅ යාමට ඒමට ගුවන් ටිකට් පත් - මැලේසියානු ගුවන් සමාගම ( 30 + 7kg)
✅ වීසා
✅ සියලුම ප්‍රනීත ආහාරපාන බුෆේ ක්‍රමයට
✅ අධි සුඛෝපභෝගි ප්‍රවාහන පහසුකම්
✅ සුඛෝපභෝගි නවාතැන් පහසුකම්
✅ අභ්‍යන්තර ගුවන් ගමන් 02ක්
✅ තරු පන්තියෙ නැවක රාත්‍රියක්
✅ හෝ චි මින්වලදීද තරු පන්තියේ නැවක රාත්‍රි ආහාරයක්
✅ වෘත්තීය මාර්ගෝපදේශනය
✅ සදහන් කර ඇති සියලුම ක්‍රියාකාරකම් වෙනුවෙන් ගාස්තු
♀️ක්‍රියාකාරකම්
☑️ Hanoi Old Quarter
☑️ Green Car Ride
☑️ St, Joseph Cathedral
☑️ Ngoc Son Temple
☑️ Water Puppet Show
☑️ Train Street
☑️ Halong Bay
☑️ Titop Island
☑️ Kayaking & Boat Ride
☑️ Sung Sot Surprise Cave
☑️ Hoian Ancient Town
☑️ Hills of Ba Na - Da Nang
☑️ Dragon Bridge
☑️ Cable Car
☑️ Orchid Garden
☑️ The Golden Bridge
☑️ Reunification Palace - Ho Chi Minh
☑️ Notre Dame Cathedral
☑️ General Post Office
☑️ Benh Tah Market
☑️ Cu Chi Tunnel
☑️ Coconut Garden spin boat ride
☑️ Dinner Cruise - Saigon River
☑️ Shopping
කතාකරන්න අපිට.
? 0773301000
? 0778852926
☎️ 0112804446
True Paradise Tours ( Pvt) Ltd,
136 1/1,
Old kesbewa Road,
Gangodawila,
Nugegoda
Advertisement
Event Venue
10250 Nugegoda, Sri Lanka, HATTON NATIONAL BANK PLC, Nugegoda, Thalapathpitiya, Sri Lanka
Tickets
Concerts, fests, parties, meetups - all the happenings, one place.