Advertisement
කුරුණෑගල තාරුණ්‍යයට යලි කිසි දින නොම එන අවස්ථාවක්!🇱🇰✈️🇯🇵 රු. 200,000ක් වටිනා දේශ විදේශ රැකියා සුපිරි පුහුණුවක්!!
පළමු 100ට සම්පූර්ණයෙන් ම නොමිලේ!!!
#MiraiElite100 #JobOpportunity #FreeTraining #Kurunegala"
කුරුණෑගල තාරුණ්‍යයට විශේෂ අවස්ථාවක්! 🇱🇰✈️🇯🇵 රු. 200,000ක් වටිනා දේශ විදේශ රැකියා සුපිරි පුහුණුවක්
පළමු 100ටසම්පූර්ණයෙන් ම නොමිලේ
ලබා දෙන MIRAI ELITE 100 වැඩසටහනට සහභාගී වන්න.
🟢 ඉංගීසි, ජපන් කථා, නායකත්ව, ජීවන කුසලතා, සන්නිවේදන, පෞරුෂත්ව වර්ධන ආදී පුහුණු වැඩසටහන්.
🟢 දේශීය රු. 100,000 හා විදේශීය රු. 500,000 වැටුප් සහිත රැකියා සහතිකයි.
🟢 වයස 16 - 35 අතර අය සඳහා.
🟢 සම්බන්ධ වීමට: 075 075 0000 අංකයට දැන්ම නම හා ලිපිනය WhatwApp කරන්න!
කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් 2 බැගින් හා කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියළුම ග්‍රාම නිලධාරී කොට්ඨාසවලින් 1 බැගින්, තරුණ තරුණියන් 100 ක් පමණක් පළමු පුහුණු වැඩමුළුවට බදවාගැනේ.
#MiraiElite100 #JobTraining #CareerGrowth #Kurunegala #FreeOpportunity #YouthEmpowerment
Advertisement
Event Venue
Boudhdhaloka Piriwena, Bouddhaloka Mawatha, Kurunegala, Sri Lanka
Tickets
Concerts, fests, parties, meetups - all the happenings, one place.



