ඩුබායි නියමයි - 08

Wed, 15 Apr, 2026 at 12:00 am UTC+05:30

10250 Nugegoda, Sri Lanka | Nugegoda

True Paradise Tours Pvt Ltd
Publisher/HostTrue Paradise Tours Pvt Ltd
\u0da9\u0dd4\u0db6\u0dcf\u0dba\u0dd2 \u0db1\u0dd2\u0dba\u0db8\u0dba\u0dd2 - 08
Advertisement
ඩුබායි නියමයි - 08 😃

අප්‍රේල් අලුත් අවුරුදු නිවාඩුවට නියමෙටම ඩුබායි හා අබුඩාබි ගිහින් බලන්න අධි සුඛෝපභෝගි ඩුබායි නියමයි - 08 ✨
🛫පිටත්වීම - 2026 අප්‍රේල් 15
🛬පැමිණීම - 2026 අප්‍රේල් 20
🗓️දින 06 යි රාත්‍රි 05යි.
💵සම්පූර්ණ මුදල - එක් අයෙකුට රු.379,500/=යි.
😍වෙනස්ම විදියේ සංචාරයක අත්දැකීමක් ලබන්නනම් True Paradise Tours එක්කම තමයි යන්න ඕන.
🫵 අපෙන් ඔබට ලැබෙන දේවල්
💎 සංචාරය පුරාවටම අධි සුඛෝපභෝගි බස් රථ ප්‍රවාහනය
💎සංචාරය පුරාම තරු පන්තියේ සුඛෝපභෝගි නවාතැන්
💎 සියලුම ඇතුල්වීමේ ගාස්තු
💎 සංචාරය පුරාටම ප්‍රනීත ආහාරපාන ( උදේ, දිවා, රාත්‍රි )
💎 වීසා පහසුකම්
💎 යාමට ඒමට ගුවන් ටිකට්පත් ( Fly Dubai " Manage by Emirates - 30Kg + 07kg)
💎 ලංකාවේ සිටම වෘත්තීය මාර්ගෝපදේශනය
💎 දිනකට 500 ml වතුර බෝතල් 2ක්
🌍මේවත් එක්ක ඔබ ඩුබායිවල බලන්න යන්නෙ මොනවාද දන්නවද?
✅ Dhow Dinner Cruise
✅ Dubai Mall
✅ Burj Khalifa 124th Floor
✅ Mona Rail
✅ View At The Palm
✅ Al Jumeirah
✅ Gold Souk
✅ Dessert Safari With BBQ Dinner
✅ Miracle Garden
✅ Global village
✅ Dolphin Show
✅ Dubai Half Day City Tour
✅ Abu Dhabi City Tour
✅ Grand Mosque - Abu Dhabi
✅ Shopping
✅ Gold Market
✅ Fountain Show
✅ Dubai Mall Aquarium
✅ Dubai Golden Gate
🔅ඉතින් මේ සියල්ලම ලබාගන්න,
True Paradise Tours pvt ltd අපි සංවිධානය කරන සංචාරයකටම එකතු වෙන්නම ඕනෙ..
🧐True Paradise Tours pvt ltd අපගේ මෙම මුහුණු පොත හොදින් පරීක්ෂා කිරීමෙන් ඔබට ඒ පිලිබදව හොදින් වැටහේවි.සාක්ෂි බහුලයි.
😊ශ්‍රී ලංකාව පුරා හා ලෝකය පුරා පාරිභෝගිකයන් අති විශාල සංඛ්‍යාවකට ප්‍රමිතිගත සේවාවක් මෙතෙක් සපයා ඇති අප සමාගම ,අපගේ සංචාරකයන්ට අමතක නොවන සොදුරු මතක ලබා දී ඇත.
🤔බල බල, හිත හිත ඉන්න එපා. කාලය ලං වෙන්න ගුවන් ප්‍රවේශපත්‍රවල මිල ඉහල යනවා..
ඒ වගෙම ගුවන් යානයේ ආසනත් අවසන් වෙනවා.
😃පසුවට අපිත් එක්ක නොගියා කියලා පසුතැවෙන්නෙ නැතිවෙන්න ,
දැන්ම කතාකරන්න අපිට..
📲 0773301000
☎️ 0112804446
ලිපිනය
True Paradise Tours (Pvt) ltd
136 1/1,
Old Kesbewa Road,
Gangodawila,
Nugegoda
Advertisement

Event Venue

10250 Nugegoda, Sri Lanka, HATTON NATIONAL BANK PLC, Nugegoda, Thalapathpitiya, Sri Lanka

Tickets

Icon
Concerts, fests, parties, meetups - all the happenings, one place.

Ask AI if this event suits you:

More Events in Nugegoda

Gombaniya Hike | 4th Excursion
Sat, 18 Apr at 12:00 am Gombaniya Hike | 4th Excursion

No; 265, Hokandara Road,, 10280 Talawatugoda, Sri Lanka

Ribbon Embroidery
Sat, 18 Apr at 09:30 pm Ribbon Embroidery

Colombo Srilanka

Gongala Hike | 3rd Excursion
Sun, 19 Apr at 02:00 am Gongala Hike | 3rd Excursion

No; 265, Hokandara Road,, 10280 Talawatugoda, Sri Lanka

NEW MACHINE TECH COLOR NIGHT SESSION 09
Sat, 09 May at 09:00 pm NEW MACHINE TECH COLOR NIGHT SESSION 09

Homagama Road, Katuwana, Homagama, Sri Lanka

Nugegoda is Happening!

Never miss your favorite happenings again!

Explore Nugegoda Events