Advertisement
🤣 ආතල් ලන්තයේ පාර්ලිමේන්තුවේ ගරු කතානායකතුමන්, ඔබ ආදරය කරන ඔබේම නායක මණ්ඩලයත් එක්ක 𝐀𝐝𝐞𝐥𝐚𝐢𝐝𝐞 වැසියන් හමුවීමට නියමිතයි! 🎭🔥අතිශයෙන්ම ප්රජාතන්ත්රවාදීන්ට පමණයි. ෴
📅 දිනය – අගෝස්තු 8 සවස
🔒 අදම දින වෙන් කරලා තියාගන්න…
📍 තැන ඉක්මනින්ම දැනුම් දෙන්නම් 👀
මේක බඩ අල්ලගෙන හිනා වෙන්න පුළුවන් සුපිරි වේදිකා නාට්‍යයක් 🤣👏
හිනාව, ආතල්, රංගනය, විනෝදාස්වාදය එකම වේදිකාවකින් ඔබ වෙත ගෙන එන රාත්‍රියක්! ✨
Adelaide, ඔබට කවදාවත් නොලැබුණු අත්දැකීමක් ලබා දීමට අපි සූදානමින් සිටිමු 🔥
මේක සාමාන්‍ය event එකක් නෙමෙයි… unforgettable experience එකක්! 😍
Adelaide වලට මේ වගේ වේදිකා නාට්‍යයක් එන්නේ කලාතුරකින්…
ඒ නිසා මේ අවස්ථාව miss කරගන්න එපා! 🇱🇰🔥
Stay tuned… Adelaide වෙනස් වෙන්න යන්නේ! 👑🎭
#Adelaide #AdelaideEvents #SriLankanInAdelaide #SinhalaEvent #StageDrama #ComedyNight #LiveShow #August8 #AdelaideLife #SriLankanCommunity #Entertainment #TheaterNight #DontMissOut #AdelaideSriLankans #FunNight
Advertisement
Event Venue
Adelaide, South Australia, Australia
Tickets
Concerts, fests, parties, meetups - all the happenings, one place.











