Advertisement
සිහිවටන - යුගයක ගීපද මතක සුයාමය ❤️🎵🍂ජීවිතය, ආදරය සහ සංගීතය සමරමින් අපගේ ඩාවින් හිතවතුන් සමග අමතක නොවන සන්ද්යවක් ගත කිරීමට ඔබත් එකතු වෙන්න!
📅 දිනය: 2025 මාර්තු 08 වන සෙනසුරාදා
⏰ වේලාව: සවස 6:30 සිට
📍 ස්ථානය: CDU Orange 3 Theatre
අතීතයේ ජනප්රිය ගීත ඔස්සේ නොමැකෙන මතක සමග ගීතමය සූයාමයක්🎵.
ඩාවින් බෝහෝ දෙනෙකුට හුරු පුරුදු Singer Songwriter Akshy Athu ගේ සංගීත සුසංයෝගයෙන් සහ හඬ මුසුවෙන්,
ප්රවීණ ගිටාර් වාදක මහින්ද බණ්ඩාර මහතාගේ පුත් ගීතාන් බණ්ඩාරගේ ප්රධාන ගිටාර් වාදනයෙන් සහ
තවත් දක්ෂ ශිල්පීන්ගේ එකතුවෙන් සිහිවටන - යුගයක ගී පද මතක සූයාමය හැඩගැන්වේ.
සංගීතයෙන් පිරි රාත්රියක් බලාපොරොත්තුවෙන්,
සිහිවටන සංවිධායක කණ්ඩායම ❤️🎵🍂
Sihiwatana - A Musical Journey Through the Memories of an Era ❤️🎵🍂
Celebrate life, love, and music with an unforgettable evening with our Darwin friends!
📅 Date: Saturday, 8th March 2025
⏰ Time: From 6:30 PM onwards
📍 Venue: CDU Orange 3 Theatre
Musical journey through timeless classics 🎵.
Featuring the soulful compositions and voice of Darwin based Sri Lankan Singer-Songwriter Akshy Athu, accompanied by the exceptional guitar artistry of Geethan Bandara, son of renowned guitarist Mahinda Bandara, along with other talented artists. Together, they bring to life Sihiwatana - A Musical Journey Through the Memories of an Era.
Looking forward to a night filled with music and memories,
The Sihiwatana Organizing Team ❤️🎵🍂
Advertisement
Event Venue & Nearby Stays
CDU Theatre, Charles Darwin University, Ellengowen Drive,Darwin,NT,Australia