වෙනස් කළ නොහැකි පැහැදීමක්...

Sat Aug 13 2022 at 06:00 am to 06:30 am

Prime Sharddha Pragna Mahamevnawa Perth | Perth

Prime Sharddha Pragna Mahamevnawa Perth
Publisher/HostPrime Sharddha Pragna Mahamevnawa Perth
\u0dc0\u0dd9\u0db1\u0dc3\u0dca \u0d9a\u0dc5 \u0db1\u0ddc\u0dc4\u0dd0\u0d9a\u0dd2 \u0db4\u0dd0\u0dc4\u0dd0\u0daf\u0dd3\u0db8\u0d9a\u0dca...
Advertisement
නමෝ බුද්ධාය...!
වෙනස් කළ නොහැකි පැහදිමක්...
බුදුරජාණන් වහන්සේ , ශ්‍රී සද්ධර්මය , ශ්‍රාවක සංඝයා කියන තිසරණයේ ගුණ ගැන අවබෝධයෙන්ම දැනගෙන පහදිනවා නම් , බුදුරජාණන් වහන්සේගේ සෝතාපන්න ශ්‍රාවකයා කෙරෙහි , සකදාගාමි ශ්‍රාවකයා කෙරෙහි, අනාගාමි ශ්‍රාවකයා කෙරෙහි, රහතන් වහන්සේ කෙරෙහි හිත පහදිනවා නම් ඒ පැහැදීම කාටවත්ම වෙනස් කරන්න බැහැ.
සෝතාපන්න ශ්‍රාවකයා තුළ ලක්ෂණ හතරක් තියෙනවා. ඒ තමයි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වන ශ්‍රද්ධාව, ශ්‍රී සද්ධර්මය කෙරෙහි නොසෙල්වන ශ්‍රද්ධාව, ශ්‍රාවක සංඝයා කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාව, ආර්‍යකාන්ත සීලය. ඒ කියන්නේ ආර්‍ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග අංක තුනක් දියුණු වන ආකාරයට සීලය පැවැත්වීම. මේවා සෝතාපන්න වූ ශ්‍රාවකයා දියුණු කරවා මිසක් , ඒවායෙහි ස්ථිරව පිහිටලා ඉන්නවා මිසක්, ඒවා නැති කරගන්නේ නෑ. එතැන ඉඳලා තියෙන්නේ ශ්‍රාවකයාගේ දියුණුවක්මයි.
ආශ්‍රිත ග්‍රන්ථ රත්නය :-
ගෞතම සසුනේ පිහිට ලබන්නට... ( පත්‍රය 151 )
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ

Prime Shraddha Pragna Mahamevnawa is inviting the 100 Participation per Zoom meeting who are learning Dhamma from Prime Shraddha Pragna Mahamevnawa Perth and their new best friends Who are Good People and like to Learn Dhamma From Mahamevnawa Polgahawela to a scheduled Zoom meeting
Topic: වෙනස් කළ නොහැකි පැහැදීමක්...
Time: Aug 13, 2022 06:00 Perth
Join Zoom Meeting
https://us05web.zoom.us/j/86405895111?pwd=c21JZVhHc1RxdUNheFRHV0VzS2R2UT09
Meeting ID: 864 0589 5111
Passcode: 0RnS9U
********************************************
Topic: වෙනස් කළ නොහැකි පැහැදීමක්...
Time: Aug 14, 2022 06:00 Perth
Join Zoom Meeting
https://us05web.zoom.us/j/86257220187?pwd=Wm1oL0tTME9yNVBGVnRWeTFzVWwwZz09
Meeting ID: 862 5722 0187
Passcode: jv1PAM
********************************************
Topic: ගෞතම සසුනේ පිහිට ලබන්නට...
Time: Aug 13, 2022 10:00 Perth
Join Zoom Meeting
https://us05web.zoom.us/j/82907765236?pwd=OWp2NUh3K2FwbG5mWityUHhWT2F4UT09
Meeting ID: 829 0776 5236
Passcode: bd3Gwy
********************************************
Topic: ගෞතම සසුනේ පිහිට ලබන්නට...
Time: Aug 14, 2022 10:00 Perth
Join Zoom Meeting
https://us05web.zoom.us/j/85079050507?pwd=UG5idVV3dzZpMDA0N2Z1Z3ZWY3Q2UT09
Meeting ID: 850 7905 0507
Passcode: wkmJ7y
********************************************
Topic: ගෞතම සසුනේ පිහිට ලබන්නට...
Time: Aug 14, 2022 16:30 Perth
Join Zoom Meeting
https://us05web.zoom.us/j/87839092853?pwd=YXhTSFRaazFrSTRXeDBxL1BrWStzQT09
Meeting ID: 878 3909 2853
Passcode: 7kd6U2

********************************************
References are for Contribution of Nissan SUV
NKXVMbd3Gwy(First Name of Donor Simple & Intial Last , Middle )( Valuation of A$7)DHP25
NKXVM7kd6U2( Donor First Name Simple & Intial Middle , Last )(Valuation of A$10 ) DHP25
NKXVMwkmJ7y(First Name of Donor Simple & Intial Last , Middle )( Valuation of A$13)DHP25
Advertisement

Event Venue & Nearby Stays

Prime Sharddha Pragna Mahamevnawa Perth, 25, Gosnells Rd E, Orange Grove WA 6109,Perth,WA,Australia

Sharing is Caring: