Advertisement
2025 අවුරුද්දේ @walkwithchathu අපේ සංචාරක කණ්ඩායමේ පළවෙනි ගමන ගැනයි මේ විස්තර....දැනට අවුරුදු 5ක් තිස්සෙම අපි අපේ සංචාරයන් පටන් ගත්තේ කිතුල්ගල පුරවරයෙන්. ඉතිං ඔන්න 2025 අවුරුද්දෙත් ඒක එහෙමමයි.
🛑 අලුත් යාළුවෝ හදුනාගන්න , තියෙන යාළුකම් සුන්දර මතක නැවත ලස්සන කරගන්න අලුත් අවුරුද්දේ එන්න අපිත් එක්ක ලස්සන ගමනක් ගිහින් ඔලුවත් නිදහස් කරගෙන ගෙදර එමු.....
අපි මේ ගමන යන්නේ 2025 අවුරුද්දේ ජනවාරි 4 සෙනසුරාදා.
කොළඹ කොටුවෙන් උදේ 6 ට පටන්ගෙන එදිනම රාත්රී 8 ට පමණ කොළඹ කොටුවෙන් මෙම ගමන අපි නිමා කරනවා.
කොළඹ කොටුව - නුගේගොඩ - මහරගම - අවිස්සාවේල්ල - කිතුල්ගල ගමන් මාර්ගයේ ඕනෑම තැනකදි ඔබට අපගේ බස් රථයට සම්බන්ධ විය හැකියි.
⭕️ මේ ගමනේදි අපි
⛔️white water rafting අත්දැකීමක් වගේම
⛔️sliding
⛔️jumping
⛔️canyoning
⛔️natural pool bathing අත්දැකීම්ද ඔයාලට ලබාදෙනවා.
🍛උදෑසන ආහාරය
🍲දහවල් ආහාරය
🚌කොළඹ ඉදලා යන්න එන්න සුවපහසු ප්රවාහන පහසුකම්
🏊♂️පළපුරුදු මාර්ගෝපදේශකයෙක්
ඔයාලට ලැබෙනවා.
2025 අවුරුද්ද අපිත් එක්ක හරි ලස්සන නිදහස් ගමනකින් පටන් ගන්න ඔයාලත් කැමති නම් කරන්න තියෙන්නේ ආපසු නොගෙවන මුදල් පදනම මත රුපියල් 4000 ක මුදලක් පහත ගිණුම් අංකයට බැර කර 071-7193686 whatsapp දුරකථන අංකයට යොමු කර ඔබගේ ආසනය වෙන් කරවා ගැනීම පමණයි.
📌 ගිණුම් විස්තර
129020075468
H.A.C. lakmini
HNB bank
Kohuwala branch
📍 මෙම ගමනේදි එක් අයෙකුට සම්පූර්ණ අය කිරීම රුපියල් 8,500 ක් පමණයි.
මේ ගමන සදහා සීමිත පිරිසක් සහභාගි කරගන්නා අතර දෙසැම්බර් මස 15 වෙනිදා වනතුරු පමණක් ඔබගේ ආසන වෙන් කරවාගත හැකියි.
ඔයාලත් එන්න මේ ගමන ඇත්තටම පෞද්ගලිකව ගත්තොත් මට නම් කොච්චර ගියත් ඇති නොවෙන ගමනක්. විනෝදය සතුට පිරිච්ච අපූරු නැවතුමක් 💪
වැඩි විස්තර සදහා අමතන්න 071-7193686 ( චතූ )
Advertisement
Event Venue & Nearby Stays
Colombo Fort, Colombo, Sri Lanka