Advertisement
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය - අරලිය එකමුතුවෙන් සුසර ගී රාවේ - 15
රහයි ජීවිතේ
📍2025 පෙබරවාරි 22 සෙනසුරාදා සවස 6.30 BMICH හීදී
🎵🎻ආවර්ජනා
🪄ආචාර්ය පණ්ඩිත් අමරදේව
🪄එච්. ආර්. ජෝතිපාල
🪄ඇන්ජලීන් ගුණතිලක
🪄මොහිදීන් බෙග්
යුග යුග නොමියෙන - රසම රස ගීත පෙළ
ආචාර්ය රෝහණ වීරසිංහ සංගීත වර්ණයෙන්🎼
සමන් අතාවුදහෙට්ටි සහෘද ආමන්ත්‍රණයෙන්🎤
ගායනා:
🎐සුනීර සුමංග
🎐රවීන් කනිෂ්ක
🎐ඉෂාන් බෙග්
🎐සුරේන්ද්‍ර පෙරේරා
🎐නුවන්දිකා සේනාරත්න
🎐අයෝමි පෙරේරා සමඟ
🎐තිලක්ෂි නිමාෂා | නිර්මලා ගමගේ
නව පරපුරේ හඬ මාධූර්යය එක්ව,
රහයි ජීවිතේ✨
🔹2025 පෙබරවාරි 22 සෙනසුරාදා සවස 6.30 BMICH හීදී,
ජයමගට - සවියක් උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව සත්කාරයට ඔබත් එක්වන්න.
රසම රස ගී පෙළක අසිරිය සමඟින්....
🎟️ප්‍රවේශ පත්‍ර -
Rs.10,000/=, Rs.7,500/=, Rs.5,000/=, Rs.4,000/= - Reserved Seating
Rs.2,500/= - Balcony
➡ My Tickets LK - Online Bookings👉 https://bit.ly/4gOWmEd
➡ ආදි ශිෂ්‍ය කාර්යාලය - ධර්මපාල විද්‍යාලය පන්නිපිටිය
➡ සරසවි පොත්මැදුර - මහරගම, නුගේගොඩ, කොට්ටාව
➡ Red Balloon - මහරගම, කොට්ටාව, හෝමාගම
සංවිධානය - අරලිය කණ්ඩායම, ආදි ශිෂ්‍ය සංගමය, ධර්මපාල විද්‍යාලය පන්නිපිටිය.
📞වැඩි විස්තර සඳහා අමතන්න:
077 77 80 901, 077 76 89 463, 071 27 55 998
Advertisement
Event Venue & Nearby Stays
BMICH - Colombo, BMICH, Bauddhaloka Mawatha, Colombo 07,Colombo, Sri Lanka
Tickets