Advertisement
ලොව සුවඳ විහිදවමින් ස්වාභාවිකවම හටගන්නා ඒ අපූර්වතම වස්තුව මලයි.විවිධ කුලයන්ට අයත් පුෂ්ප එකතුවක්
මල් යනු ශාකයන්හි ලිංගික ප්‍රජනන අවයවයකි.ජීව විද්‍යාඥයන්ට අනුව මල්වල පුරුෂ හා ස්ත්‍රී ලිංගික කොටස් දක්නට ලැබේ,පුරුෂ කොටස ලෙස පරාගද ස්ත්‍රී කොටස ලෙස කලංකයද මල් තුල ප්‍රධාන වශයෙන් දක්නට ලැබේ.ස්ත්‍රී හා පුරුෂ කොටස් එක්වීම පරාගනය මගින් සිදුවේ.මෙම පරාගනය මගින් සිදුවන ලිංගික සංසේචනය මගින් නව පරපුරකට උපතදියහැකි බීජ නිපවීම සිදුවේ.මෙම පරාගනය ක්‍රම දෙකකට සිදුවේ ඒ ස්වපරාගනය හා පරපරාගනය වශයෙනි.
මීට අමතරව ශාක වල ප්‍රජනන අවයවය වූ මල් අලංකරණ කටයුතු සදහාද යොදා ගනී.මල් වල ඇති සුන්දරත්වය හා සුගන්දවත්බව එයට හේතුවයි.ඇතැම් මල් ආහාර ලෙසද යොදාගනී.
Advertisement
Event Venue & Nearby Stays
Bandaranaike Memorial International Conference Hall (BMICH), Bauddhaloka Mawatha, Colombo 07.,Colombo, Sri Lanka