Advertisement
ශ්‍රී ලංකේය අපේ කම ඩුබායි දේශයේ අභිමානවත්ව දිගහැරෙන වසරේ සොඳුරුතම සෞන්දර්යාත්මක අත්දැකීම."මතකයන් ඔබේ 2025 "
අපේ ගමෙන් නගරයට 🐫 🇱🇰 🇦🇪
Taprobane Events Managing L.L.C - Dubai සහ Nirmana cargo UAE සුසංයෝගයෙන් 2025 නොවැම්බර් 02 වනදා සවස 05 සිට රාත්‍රී 11 වන තෙක් සබීල් පාක් පරිශ්‍රයේ සිට.
ප්‍රණීත ශ්‍රී ලාංකික ආහාර පාන සමඟින් මේ සුන්දර අත්දැකීම විඳගන්න ඔබත් නොවරදවාම පැමිණෙන්න. සරිත් සුරිත් ප්‍රමුඛ News සංගීතයට පසු ප්‍රසංග වේදිකාවේ හැමෝම ආදරය කරන ඔබේ හදවතේ ගායන ශිල්පී චාමර විරසිංහ සහභාගී වන ඒ ආනන්දනීය සංගීත සන්ධ්‍යාව ,යුකී නවරත්න සහ රවී ජේ හා හනා ශෆා ද සමගින්. කථනයෙන් මෝක්ශ ප්‍රසාද සමඟින්
අපේ කම දැනෙන අපේ කම විඳීම ශ්‍රී ලාංකේය ඔබ සඳහාම "මතකයන් ඔබේ 2025" නොවැම්බර් 02 සවස 05 සිට.
📍Location - https://g.co/kgs/yVPsK1z
For more information-
Sumeda 054 334 3364
Hashan 056 656 1717
#chamaraweerasinghe #liveindubai #nirmanacargo #taprobaneevents #staytuned #DubaiEvents #yukinawarathna #ravijay #sarithsurith #newsband #HanaShafa
Advertisement
Event Venue & Nearby Stays
Zabeel Park, Zabeel Park,Dubai, United Arab Emirates
Concerts, fests, parties, meetups - all the happenings, one place.











