Advertisement
*2026 ජනවාරි 24* වෙනිදා දියත් කෙරෙන දැවන්ත *"Johnian Walk - 2026 "* පා ගමන වටා එක් වන ඔබ සැම සදරයෙන් පිළිගනිමු! �සාන්ත ජෝන් ආදරණීයන්ගේ නවමු සිහිනය... පාසලට බස්රථයක් මිලදී ගැනීමයි... ඒ බස් සිහිනය සැබෑ කරගැනීම සදහා රොද බැදුනු සියලු සහෘදයන් වෙනුවෙන්, බස් රථ ව්�යාපෘතිය සදහාම පමණක් වෙන්වූ, පහත සඳහන් කල ඉතිරි කිරීමේ ගිණුම් අංකයට ඔබගේ "Value Pack" එකට අදාල ගෙවීම් සහ ඉන් අමතරව මෙම මහඟු කාර්තව්�ය සඳහා ඔබ පිරිනමන ඕනෑම මුදලක් තැන්පත් කර ඊට අදාල ගෙවිම් පත (Deposit slip) අමුණා, අමතක නොකර ඔබගේ නම, වර්ෂ කණ්ඩායම/පන්තිය/උ.පෙ.පන්තිය සහ Value pack අංකයද (List attached) සඳහන් කොට පහත අංකය මගින් WhatsApp හරහා අපට ලැබීමට සලස්වන මෙන් අප ඉතා කාරුණික ඉල්ල සිටිමු.
Bank - *People's Bank* (7135)
Branch - *Nugegoda City Branch* (335)
Savings Account Number - *335200170013052*
Account Name - *OBA Of St John's College*
Swift/BIC Code - **PSBKLKLX*
The Cheques should be drawn in favor of - *OBA Of St John's College A/C No. 335200170013052*
*WhatsApp Number - 0766530310*
තවත් ඉතා සීමිත Value Pack ප්�රමාණයක් ඉතිරිව ඇති බැවින්, ඔබගේ පන්තියේ / වර්ෂ කණ්ඩායමේ / උසස් පෙළ කණ්ඩායම් / ආදි ක්�රීඩා සංගමයේ සහ වෙනත් ඕනෑම "සාන්ත ජෝන්" හිතැති අයකුගේ ඒ වටිනා වූ Value Pack එක දැන්ම වෙන් කරවාගන්න.
*මුදල් තැන්පත් කල සාක්ෂිය (deposit slip) අපට WhatsApp මගින් එවද්දි ඔබගේ Value Pack Reservation Number එක මේ පහත ��� List එකෙන් සොයා ගත හැක�*
ඔබේ දායකත්වය සාන්ත ජෝන් විදුහලේ ශක්තියයි�
���
Advertisement
Event Venue & Nearby Stays
Nugegoda, Sri Lanka
Concerts, fests, parties, meetups - all the happenings, one place.






