Advertisement
🎶 Concert කලාව වෙනස් මානයකට ගෙන යාමේආරම්භය.. 😍 කැසට් යුගයේ Acoustic රාත්‍රිය!වෙනස්ම artist lineup එකක් එක්ක, අතිශය ප්‍රථම වතාවට, මාර්තු 21, නෙළුම් කුළුණ එළිමහන් පරිශ්‍රයේදී,
90, 2000 දශකයන් වල ඔබේ දෙසවන් පිනූ උන්මාදනීය සංගීත රස මතකයන් අලුත් කරන කැසට් යුගයේ ජනප්‍රියම ගීත එකතුවක් Acoustic සංගීතයෙන්…
1990, 2000 දශක වල කැසට් යුගයේ ජනප්‍රියම ගීත එකම වේදිකාවකින් නැවතත්!
රූකාන්ත ගුණතිලක | චාමර වීරසිංහ | චන්දන ලියනාරච්චි | ජය ශ්‍රී | සේනානායක වේරලියද්ද | චාමර රණවක | අජිත් මුතුකුමාරණ
රවින් කනික්ෂ | ලවන් අභිෂේක් | දිනේෂ් තරංග | සෙන්ටිග්‍රේඩ්.
එක්ක Acoustic රහට..
පැරණි මතකයන් සමඟ, අලුත් මතකයන් එකතු කරගන්න..
📅 21st March
📍 Lotus Tower, Colombo
🎟 Tickets: Limited offer - 1500/= 💰🎫 | VIP - 5000
📞 Contact:
Binon - 070 239 9555 | Chalani - 070 639 9555
🎫 Online tickets - https://www.ticketsministry.com/…/the…/679911f03c829
🔥 A once-in-a-lifetime experience! Don’t miss out! 🔥🎶
Advertisement
Event Venue & Nearby Stays
Lotus Tower - නෙළුම් කුළුණ, D. R. Wijewardene Mawatha,Colombo, Sri Lanka
Tickets