Advertisement
වික්ටර් සලකුණ - Tribute Concert 2025 🎵✨🎶 රසාලිප්ත සංගීත රසයට
🎼 එඩ්වඩ් ජයකොඩි
🎼 නලින් පෙරේරා
🎼 නිරෝෂා විරාජිනී
🎼 කසුන් කල්හාර
🎼 රූකාන්ත සහ චන්ද්‍රලේඛා
🎼 සමිතා මුදුන්කොටුව
🎼 සංඛ දිනෙත්
🎼 රවීන් කණිෂ්ක
🎼 සුනීර සුමංග
🎼 උරේෂා රවිහාරි
🎼 දීපිකා ප්‍රියදර්ශනී
🎼 විනුජ ගුණසේකර
🎼 නදීමාල් පෙරේරා
🎼 දිල්මින් පෙරේරා
🎼 සජිත ඇන්තනී
🎼 රිද්ම වීරවර්ධන
📆 මාර්තු 08 වන සෙනසුරාදා
⏱️ රාත්‍රී 07.00 සිට.....
📍 මියුසියස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී.....
🔖 ප්‍රවේශපත් https://ticketsministry.com/concerts/victor-salakuna/679cb7d0c17bb
☎️ වැඩි විස්තර සඳහා අමතන්න 👉 0775770007
ඔබත් එන්න, හැඟුම් වලට මොහොතක් ඉඩ දී.... දෙතොලග සිනහා ආදර කැල්මෙන් නැහැවෙන... ගිගිරි ගීත රාවයෙන් මුසපත් වන්නට... යුගයේ ආදරණීයම හෝරා කිහිපය තවත් ආදරයෙන්ම වැළඳගන්නට.....✨
Sandstorm Events සාඩම්බර ඉදිරිපත් කිරීමක්.....
#VictorSalakunaTributeConcert #SandstormEvents #VictorRathnayake
Advertisement
Event Venue & Nearby Stays
Musaeus College Auditorium, Colombo, Sri Lanka
Tickets