Advertisement
මහගෙදර රැයක්... පරණ මතක් අලුත් කරන් හිත පිරෙන්න...
සිතේ රසට ඇති වන තුරු ..
ගමේ රසට කෑම බීම...
සිංහල සත්කාරකමට...
ලෙන්ගතුකම් පෙරට රැගෙන...
දේසේ නැටුම් රැගුම් එක්ක...
අපි උපන්න දශක අතර...
සංගීතය රස විදින්න...
එන්න ඔබත් අපිත් එක්ක..
මාර්තු 22 සෙනසුරාදා සවස 6 සිට රාත්‍රි 9 දක්වා
Oulunkylä Youth Centre එකට එන්න.
https://maps.app.goo.gl/F18s6myxjdMtToBf7
ප්‍රවේශ පත්‍ර
වැඩිහිටියන් සදහා 20€
වයස අවුරැදු 6-12 සදහා 10€
6 ට අඩු දරුවන් සදහා නොමිලේ
ප්‍රවේශ පත්‍ර සදහා අදම විමසන්න
පැතුම් : 045 1730018
නිරංජලා : 045 1729776
අදම පහත ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙන්න. https://forms.gle/XuGS7MgyC7bCBtD36 ————————————————————
” Maha Gedara Rayak”
Refresh your memories and fill your heart...
Indulge in our unlimited buffet , while savouring the beauty of our traditional dancing and the mesmerising sounds of our oriental music.
Come to the Oulunkylä Youth Centre on Saturday, March 22 from 6pm to 9pm.
https://maps.app.goo.gl/F18s6myxjdMtToBf7
Tickets : Adults €20
Ages 6-12 €10
Children under 6 free
Enquire for tickets
Pathum: 045 1730018
Niranjala: 045 1729776
Register today using the link below. https://forms.gle/XuGS7MgyC7bCBtD36
Advertisement
Event Venue & Nearby Stays
Oulunkylän nuorisotalo Nuotta, Kylänvanhimmantie 25, FI-00640 Helsinki, Suomi,Helsinki, Finland
Tickets