Advertisement
#නරිබෑනා #මධුරජවනිකා #ගජමන්පුවත බඳු ජනාදරයට පාත්‍ර වූ නාට්‍ය නිපදවමින් අපේ නාට්‍යාවලිය ඔපවත් කළ #දයානන්දගුණවර්ධන යන්ගේ #බක්මහඅකුණු වේදිකාව මත්තේ යළිඳු ජීවය ලබන වගයි.එදා මෙදා තුර රසික සිත් අමන්දානන්දනයට පත් කළ රසාලිප්ත ගී රැසක් ඇතුළත්, කැරකෙන වේදිකාවක් මත රඟ දැක්වෙන "බක්මහ අකුණු", නාට්‍ය හදාරන්නවුන් මෙන්ම, වේදිකාවට පෙම් බඳින සියල්ලන් විසින් ලැබිය යුතු, විරල නාට්‍යමය අත්දැකීමක්.ඔක්තෝම්බර් 05 ඉරිදා (රාත්‍රී 7.00) ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී...(නොවැලක්විය හැකි හේතුවක් නිසා, 3.30 දර්ශනය අවලංගු කළ අතර එම දර්ශනය සඳහා නිකුත් කළ සියළු ප්‍රවේශපත් සවස 7.00 දර්ශනය සඳහා වලංගු වෙයි.)
ඔබේ අසුන වෙන් කරගන්න:
www.myseat.lk
https://shorturl.at/QFSCG
විමසීම්: 077 736 36 33 (ජූඩ් ශ්‍රීමාල්)
Advertisement
Event Venue & Nearby Stays
Lionel Wendt Theatre, Colombo, Sri Lanka
Tickets